දිඝායු திகயு DIGAYU AYURVEDIC CENTER _ RAASSAGALA RD., WEWEWATTA, BALANGODA, SRI LANKA.
- සන්ධි රෝග
- කැඩුම් බිඳුම්
- අ ර් ශස්
- නහර ගැට ගැසීම
- ස්නායු රෝග
- දියවැඩියාව
- රුධිරගත අධි මේදය
- අධිරුධිර පීඩනය
- ගෙඩි - වණ
- සුදු කබර කුෂ්ට ඇතුළු සියලු චර්ම රෝග
- පීනස ඇදුම ආදී සියලු සෙම් රෝග
- උදර දාහය
- දැවුම් පිලිස්සුම්
- ශී ර් ෂ රෝග
- ස්ත‍්‍රී රෝග
- මුත‍්‍ර රෝග
- විශේෂ ප‍්‍රතිකාර
- අධික තරබාරු බව
- සම අවපැහැ වීම
- කුරුලෑ සහ ලප කැලැල්
- අකලට හිස කෙස් පැසීම
- අකලට හිසකෙස් ගැලවී යාම
- ස ර් වාංග සම්බාහන ප‍්‍රතිකාරය
ප‍්‍රතිකාර කරන වේලාවන්
සඳුදා සිට බ‍්‍රහස්පතින්දා දක්වා
පස්වරු 4 30 සිට රාත‍්‍රී 8 00 දක්වා
ඉරිදා
පෙරවරු 9:30 සිට රාත‍්‍රී 7:00 දක්වා
විමසීම් - 077 4761035
සිකුරාදා සෙනසුරාදා සහ පොහොය දිනවල ප‍්‍රතිකාර කරනු නොලැබේ.
No comments:
Post a Comment